අපි දැන් අළුත් වෙබ් අඩවියක

aaa

යාළුවනේ අපි මේ බ්ලොග් එකෙන් පොඩියට පටන් ගත්ත වැඩේ ටිකක් ලොකුවට කරන්න හිතුව. අපි දැන් උපසිරසි ලබා දෙන්නෙ අපේ අළුත් වෙබ් අඩවියේ. http://sinhalasubz.com/ගිහින් බලල වැරදි අඩුපාඩු තියනව නම් කියන්නකෝ. එකතුවෙන්න කැමති අය අපිත් එක්ක එකතු වෙන්න. අළුතෙන් පටන් ගත්ත නිසා ටිකක් විතර පරක්කු වෙයි සබ් දෙද්දි. ඉක්මනට කස්ටිය එකතු කරගෙන වැඩේ හොඳට කරන්න තමා අපේ උත්සහය.

Continue reading “අපි දැන් අළුත් වෙබ් අඩවියක”

Blog at WordPress.com.

Up ↑